- මුලින්ම Nokia phone එකේ තියෙන Contact ටික Nokia PC suit උපයෝගිකරගෙන C: Drive එකේ Contact නමින් Folder 1නිර්මානය කර එයට copy කරගන්න.
- දැන් run එකේ cmd type කරලා Command Prompt එක ගන්න.
- එකේ Copy C:\contact\*.vcf C:\mynew.vcf විදියට type කරලා Enter කරන්න.
- දැන් C: Drive එකේ mynew.vcf නමින් Contact සියල්ලම ගොනුවි තනි File එකක් හැදිලා ඇති.
- දැන් ඔයාලගේ Gmail Account එකට යන්න. එකේ වම් පැත්තේ උඩ තියන Gmail එකෙන් Contact කියන් එක තොර ගන්න. එකේ තියන More එකෙන් Import කියන එක තොරලා අපි හදාගත්ත mynew File එක uplod කරගන්න.
- දැන් ඔයාලගේ Sony Ericsson phone එක Sony Ericsson PC suite හරහා PC එකට සමිබන්ද කරන්න.
- දැන් එකේ Synchronisation එක තොරලා Online service settings ටික මෙවිදියට හදාගන්න.
- Online server address : https://m.google.com/syncml
- Username or login මෙකට ඔයාලගේ Gmail Account එකේ username එක දෙන්න @gmail.com නැතුව
- Password :මෙකට Gmail Account එකේ Password එක දෙන්න
- දැන් Start Sync තොරන්න.
මේ විදියට ඔයාලට Contact ටික මාරු කරගන්න පුලුවන්
No comments:
Post a Comment