අපේ ගමේ අපේම කොල්ලෙක් හදපු අපිටත් වඩා උස ඒත් උඩ යන සරුංගලය. පෙනවා නේද උස. මෙක හදපු අයගෙ නම් ගම් මම කියන්නැ, මොකද වැඩි ප්‍රසිද්ධිය හොද නෑනේ.
මෙක හදන්න භාවිතා කරලා තියෙන්ෙන් ඉටි කොලයි, උණ බටයි හැබැයි උඩ යවන ඒක තමයි අමාරු, මෙක සාමාන්‍ය නුලකින් උඩ යවන්න බෑ, සයිස් ඒක දැක්කාම ඒක තෙරෙනවා නේ.
Sunday, October 14, 2012
බෝඩිම
ගයාන් - උඔ හිටපු බෝඩිමෙන් අයින් වුනෙ මොකද බන්?
රුවන් - බෝඩිම නම් හොදයි ඒත් බයයි
ගයාන් - ඒ මොකද බන්
රුවන් - ගිය සදුදා ඒ බෝඩිමේ කුකුලා මැරුනා ඒදා කුකුල් මස්
අගහරුවාදා තාරාව මැරුනා ඒදා තරාමස්
බදාදා ඌරා මැරුණා ඊයේ වෙනකන් ඌරු මස්
ඊයෙ හවස බෝඩිමේ අංකල් මරුණා..... මම ගෙදර අවා
රුවන් - බෝඩිම නම් හොදයි ඒත් බයයි
ගයාන් - ඒ මොකද බන්
රුවන් - ගිය සදුදා ඒ බෝඩිමේ කුකුලා මැරුනා ඒදා කුකුල් මස්
අගහරුවාදා තාරාව මැරුනා ඒදා තරාමස්
බදාදා ඌරා මැරුණා ඊයේ වෙනකන් ඌරු මස්
ඊයෙ හවස බෝඩිමේ අංකල් මරුණා..... මම ගෙදර අවා
Saturday, October 13, 2012
සිහින යාත්‍රා
යාත්‍රාවේ ආරම්භය
තප්පරෙයන් තප්පරයට වෙනස් වන ලොකයේ අප සොයන, අපට හමුවන වැදගත් වු වෙනස්කම් වෙනස්වීම් හා වින්දනීය යමක් සයිබ අවකාශයට මුදාහැරීම මෙහි අරමුණයි.
Subscribe to:
Comments (Atom)
-
පරිගණකය අප විසින් සැම කාර්යක් සදහාම බහුල වශයෙන් භාවිත් කරනු ලබන්නේ මෙය මගින් කාර්යන් ඉටුකර ගැනීම පහසුවන නිසාය. මෙය කාර්යන් ඉටුකර ගැනීම සදහා...
-
Nokia phone එකේ තියන Contact ටික Sony Ericsson phone යොදා ගැනීම ටිකක් ගැටලු සහගත අවස්ථාවක් ඒකට හේතුව Contact File වර්ග2 Excitation එකිනෙකට ව...


