ගයාන් - උඔ හිටපු බෝඩිමෙන් අයින් වුනෙ මොකද බන්?
රුවන් - බෝඩිම නම් හොදයි ඒත් බයයි
ගයාන් - ඒ මොකද බන්
රුවන් - ගිය සදුදා ඒ බෝඩිමේ කුකුලා මැරුනා ඒදා කුකුල් මස්
අගහරුවාදා තාරාව මැරුනා ඒදා තරාමස්
බදාදා ඌරා මැරුණා ඊයේ වෙනකන් ඌරු මස්
ඊයෙ හවස බෝඩිමේ අංකල් මරුණා..... මම ගෙදර අවා
No comments:
Post a Comment