- හැමදේටම හිනාවි, හැමදේම විහිලුවට ගන්නේනම්
එයා ලොකු දුකක් හිතේ තියන් ඉන්න කෙනෙක්
- ගොඩක් අඩුවෙන් කතා කරනවනම්
රහස් හොදින් රකින කෙනෙක්
- හැමදේටම දුක්වෙන අඩන කෙනෙක් නම්
මෘදු හදවතක් තියන කෙනෙක්
- ඔයා කියන හැමදේටමත් ඔනවට වඩා කේන්ති යනවනම්
ඒ ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක්
No comments:
Post a Comment