Showing posts with label රස කථා. Show all posts
Showing posts with label රස කථා. Show all posts

Monday, February 18, 2013

දිගෙන් බෙරූන කොල්ලා

දිගෙන් බෙරූන කොල්ලා


සිරි : මොකද බන් උබ අර ඉටි රුපෙ ඇතඇරියේ
දමිත් : ඒක ඉටි රුපයක් නෙවෙයි බන් දුන් කොච්චියක්
සිරි : මොකද බන් ඒ
දමිත් : මන් දවසක් එකිව හම්බවෙන්න බොඩිමට ගියාම මෙකි බයවෙලා වගේ දොර ඇරයා. උබට කියන්න    
          මචෝ වාඩිවුනාමයි දැක්කේ බිලා දාපු සිගරට් කොට 3. සිරාම කේස් එක කියන්නේ 1 ඒ වෙලාවෙත්
          පත්තුවෙවි තිබුනේ.
සිරි : උබ නුලෙන් බෙරුනේ බන්

දමිත් : ඔව් බන් සිගරට් බොන කෙල්ලෙක් මං මොකටද බදින්නෙ.

සිරි : (මුට තාමත් මොලේනෑ)

Sunday, October 14, 2012

බෝඩිම

ගයාන් - උඔ හිටපු බෝඩිමෙන් අයින් වුනෙ මොකද බන්?
රුවන් - බෝඩිම නම් හොදයි ඒත් බයයි
ගයාන් - ඒ මොකද බන්
රුවන් - ගිය සදුදා ඒ බෝඩිමේ කුකුලා මැරුනා ඒදා කුකුල් මස්
             අගහරුවාදා තාරාව මැරුනා ඒදා තරාමස්
             බදාදා ඌරා මැරුණා ඊයේ වෙනකන් ඌරු මස්
             ඊයෙ හවස බෝඩිමේ  අංකල් මරුණා..... මම ගෙදර අවා

වෙසක්

2019 වෙසක් අසිරිය සහ අපේ නිදහස