Wednesday, February 20, 2013

පරිගණකය සතු විශේෂ ලක්ෂණ

පරිගණකය අප විසින් සැම කාර්යක් සදහාම බහුල වශයෙන් භාවිත් කරනු ලබන්නේ මෙය මගින් කාර්යන් ඉටුකර ගැනීම පහසුවන නිසාය. මෙය කාර්යන් ඉටුකර ගැනීම සදහා දක්වන හැකියාවන් මෙහි වි‍ශේෂ ලක්ෂණ ලෙස හදුන්වනු ලැබේ. එම හැකියාවන් පහත් පරිදි වේ.

  • වේගවත් බව 
පරිගණකයේ වේගය රදාපවතින ප්‍රධාන කොටස වන්නේ CPU  (Central Processing Unit) හෙවත් Processor එකයි. මෙහි වේගය මනින කුඩාම ඒකකය ලෙස Hz හර්ඩ්ස් හැදින්විය හැක. Processor වේගයන් සදහා උදා: Pentium 3.00 Ghz, Dual core 2.8 Ghz
  • මතකය
පරිගණකයේ තවත් ප්‍රධාන ලක්ෂණයක් ලෙස මතක තබා ගැනීමේ හැකියාව හැදින්විය හැක.පරිගණකයේ මතකය රදා පවතින කොටස් ලෙස RAM, Hard Disk ආදිය හැදින්විය හැක. මතකය මනින කුඩාම ඒකකය ලෙස Bite හැදින්විය හැක. ධාරිතා  චක්‍රය පහත දැක්වේ
8 Bite        = 1 Byte
1024 Byte = 1 Kb
1024 Kb   = 1 Mb
1024 Mb   = 1 Gb
1024 Gb   = 1 Tb

පරිගණක වර්ගීකරණය

පරිගණකය යන වචනය  ඇසෙන විට System unit, Monitor, Key Board, Mouse... යනාදියෙහි චිත්ත රුපය අපට මැවෙනු ඇත. ඒ අපට නිරන්තරයෙන් දක්නට ලැබෙන උපාංගයන් නිසාය. නමුත් මෙම පරිගණකයන් විවිධා කාරයෙන් අපට වර්ග කල හැක. එම වර්ග කිරිම් සදහා පදනමක් ද යොදාගත යුතුවේ. එම වර්ග කිරිම සහ පදනම පහත පරිදි වේ.

         වර්ග කිරිම                                   පදනම

  • පරම්පරාව අනුව                    තාක්ෂණය
  • ප්‍රමාණය                                විශාලත්වය
  • ක්‍රියාකාරිත්වය                       දත්ත වල හැසිරීම

පරිගණකයක් යනු


පරිගණකය අප විසින් ලබා දෙන දත්ත (Input Data) හා උපදෙස් යම්කිසි විශලේෂණ ක්‍රියාවලියකට (Processing) ලක් වී එම දත්ත (user) හට නැවත පිටතට ලබා ගත හැකි (Output Data) අන්දමින් මතකය තුල තැමිපත් කරගත හැකි ඉලේක්ට්‍රොනික යන්ත්‍රයක් ලෙස සරලව කිව හැක.

පරිගණක සංකල්පය 

Input data >>>>> Processing Data >>>>> Output Data 

Tuesday, February 19, 2013

ලංකාවේ රථවාහන නිතිය


ප්‍රජාතන්ත්‍රවාදි රටක් වන ලංකාවේ පවතින රථ වාහන නිතිය, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිතියක්ද? එසේත් නැතිනම් රථවාහන නිතිය ක්‍රියාත්මක කරන නිළධාරින්ට අදාල නොවන නිතියක්ද? 

රථ වාහන නිතිය ක්‍රියාත්මක කිරිම සදහාම ලබාදි ඇති මෙවැනි යතුරු පැදි වලම එම නිතියට විරුද්ධ ක්‍රියාවලියන් සිදු වෙනවානම් අන් කාරනා ගැන කිමන කථාද? 
සාමන්‍ය පුද්ගලයකු විසින් මෙවැනි සිදුවිමක් සිදු වුනි නම් වුන් විසින් සිදුකරන දේ ගැන කීමට අවශ්‍ය නැත. 

Monday, February 18, 2013

යාලුවෝ ගැන


  • හැමදේටම හිනාවි, හැමදේම විහිලුවට ගන්නේනම්
එයා ලොකු දුකක් හිතේ තියන් ඉන්න කෙනෙක්
  • ගොඩක් අඩුවෙන් කතා කරනවනම්
රහස් හොදින් රකින කෙනෙක්
  • හැමදේටම දුක්වෙන අඩන කෙනෙක් නම්
මෘදු හදවතක් තියන කෙනෙක්
  • ඔයා කියන හැමදේටමත් ඔනවට වඩා කේන්ති යනවනම් 
                                                                   ඒ ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක්

අපි නොදකින පැති


කෙල්ලන්ට පාඩමක්



දිගෙන් බෙරූන කොල්ලා

දිගෙන් බෙරූන කොල්ලා


සිරි : මොකද බන් උබ අර ඉටි රුපෙ ඇතඇරියේ
දමිත් : ඒක ඉටි රුපයක් නෙවෙයි බන් දුන් කොච්චියක්
සිරි : මොකද බන් ඒ
දමිත් : මන් දවසක් එකිව හම්බවෙන්න බොඩිමට ගියාම මෙකි බයවෙලා වගේ දොර ඇරයා. උබට කියන්න    
          මචෝ වාඩිවුනාමයි දැක්කේ බිලා දාපු සිගරට් කොට 3. සිරාම කේස් එක කියන්නේ 1 ඒ වෙලාවෙත්
          පත්තුවෙවි තිබුනේ.
සිරි : උබ නුලෙන් බෙරුනේ බන්

දමිත් : ඔව් බන් සිගරට් බොන කෙල්ලෙක් මං මොකටද බදින්නෙ.

සිරි : (මුට තාමත් මොලේනෑ)

වෙසක්

2019 වෙසක් අසිරිය සහ අපේ නිදහස