Wednesday, May 15, 2019

වෙසක්

2019 වෙසක් අසිරිය සහ අපේ නිදහස




Wednesday, March 6, 2013

Nokia Contact to Sony Ericsson

Nokia phone එකේ තියන Contact ටික Sony Ericsson phone යොදා ගැනීම ටිකක් ගැටලු සහගත අවස්ථාවක් ඒකට හේතුව Contact File වර්ග2 Excitation එකිනෙකට වෙනස් විමයි.එම Contact ගැටලුවට මෙන්න විසදුම.

  • මුලින්ම Nokia phone එකේ තියෙන Contact ටික Nokia PC suit උපයෝගිකරගෙන C: Drive එකේ Contact නමින් Folder 1නිර්මානය කර එයට copy  කරගන්න.
  • දැන් run එකේ cmd type කරලා Command Prompt එක ගන්න. 
  • එකේ Copy C:\contact\*.vcf C:\mynew.vcf විදියට type කරලා Enter කරන්න.
  • දැන් C: Drive එකේ mynew.vcf නමින් Contact සියල්ලම ගොනුවි තනි File එකක් හැදිලා ඇති.
  • දැන් ඔයාලගේ Gmail Account එකට යන්න. එකේ වම් පැත්තේ උඩ තියන Gmail එකෙන් Contact කියන් එක තොර ගන්න. එකේ තියන More එකෙන් Import කියන එක තොරලා අපි හදාගත්ත mynew File එක uplod කරගන්න.
  • දැන් ඔයාලගේ Sony Ericsson phone එක Sony Ericsson PC suite හරහා PC එකට සමිබන්ද කරන්න.
  • දැන් එකේ Synchronisation එක තොරලා  Online service settings ටික මෙවිදියට හදාගන්න.
  • Online server address : https://m.google.com/syncml
  • Username or login මෙකට ඔයාලගේ Gmail Account එකේ username එක දෙන්න @gmail.com නැතුව
  • Password :මෙකට Gmail Account එකේ Password එක දෙන්න
  • දැන් Start Sync තොරන්න.
මේ විදියට ඔයාලට Contact  ටික මාරු කරගන්න පුලුවන්

Wednesday, February 20, 2013

පරිගණකය සතු විශේෂ ලක්ෂණ

පරිගණකය අප විසින් සැම කාර්යක් සදහාම බහුල වශයෙන් භාවිත් කරනු ලබන්නේ මෙය මගින් කාර්යන් ඉටුකර ගැනීම පහසුවන නිසාය. මෙය කාර්යන් ඉටුකර ගැනීම සදහා දක්වන හැකියාවන් මෙහි වි‍ශේෂ ලක්ෂණ ලෙස හදුන්වනු ලැබේ. එම හැකියාවන් පහත් පරිදි වේ.

  • වේගවත් බව 
පරිගණකයේ වේගය රදාපවතින ප්‍රධාන කොටස වන්නේ CPU  (Central Processing Unit) හෙවත් Processor එකයි. මෙහි වේගය මනින කුඩාම ඒකකය ලෙස Hz හර්ඩ්ස් හැදින්විය හැක. Processor වේගයන් සදහා උදා: Pentium 3.00 Ghz, Dual core 2.8 Ghz
  • මතකය
පරිගණකයේ තවත් ප්‍රධාන ලක්ෂණයක් ලෙස මතක තබා ගැනීමේ හැකියාව හැදින්විය හැක.පරිගණකයේ මතකය රදා පවතින කොටස් ලෙස RAM, Hard Disk ආදිය හැදින්විය හැක. මතකය මනින කුඩාම ඒකකය ලෙස Bite හැදින්විය හැක. ධාරිතා  චක්‍රය පහත දැක්වේ
8 Bite        = 1 Byte
1024 Byte = 1 Kb
1024 Kb   = 1 Mb
1024 Mb   = 1 Gb
1024 Gb   = 1 Tb

පරිගණක වර්ගීකරණය

පරිගණකය යන වචනය  ඇසෙන විට System unit, Monitor, Key Board, Mouse... යනාදියෙහි චිත්ත රුපය අපට මැවෙනු ඇත. ඒ අපට නිරන්තරයෙන් දක්නට ලැබෙන උපාංගයන් නිසාය. නමුත් මෙම පරිගණකයන් විවිධා කාරයෙන් අපට වර්ග කල හැක. එම වර්ග කිරිම් සදහා පදනමක් ද යොදාගත යුතුවේ. එම වර්ග කිරිම සහ පදනම පහත පරිදි වේ.

         වර්ග කිරිම                                   පදනම

  • පරම්පරාව අනුව                    තාක්ෂණය
  • ප්‍රමාණය                                විශාලත්වය
  • ක්‍රියාකාරිත්වය                       දත්ත වල හැසිරීම

පරිගණකයක් යනු


පරිගණකය අප විසින් ලබා දෙන දත්ත (Input Data) හා උපදෙස් යම්කිසි විශලේෂණ ක්‍රියාවලියකට (Processing) ලක් වී එම දත්ත (user) හට නැවත පිටතට ලබා ගත හැකි (Output Data) අන්දමින් මතකය තුල තැමිපත් කරගත හැකි ඉලේක්ට්‍රොනික යන්ත්‍රයක් ලෙස සරලව කිව හැක.

පරිගණක සංකල්පය 

Input data >>>>> Processing Data >>>>> Output Data 

Tuesday, February 19, 2013

ලංකාවේ රථවාහන නිතිය


ප්‍රජාතන්ත්‍රවාදි රටක් වන ලංකාවේ පවතින රථ වාහන නිතිය, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිතියක්ද? එසේත් නැතිනම් රථවාහන නිතිය ක්‍රියාත්මක කරන නිළධාරින්ට අදාල නොවන නිතියක්ද? 

රථ වාහන නිතිය ක්‍රියාත්මක කිරිම සදහාම ලබාදි ඇති මෙවැනි යතුරු පැදි වලම එම නිතියට විරුද්ධ ක්‍රියාවලියන් සිදු වෙනවානම් අන් කාරනා ගැන කිමන කථාද? 
සාමන්‍ය පුද්ගලයකු විසින් මෙවැනි සිදුවිමක් සිදු වුනි නම් වුන් විසින් සිදුකරන දේ ගැන කීමට අවශ්‍ය නැත. 

Monday, February 18, 2013

යාලුවෝ ගැන


  • හැමදේටම හිනාවි, හැමදේම විහිලුවට ගන්නේනම්
එයා ලොකු දුකක් හිතේ තියන් ඉන්න කෙනෙක්
  • ගොඩක් අඩුවෙන් කතා කරනවනම්
රහස් හොදින් රකින කෙනෙක්
  • හැමදේටම දුක්වෙන අඩන කෙනෙක් නම්
මෘදු හදවතක් තියන කෙනෙක්
  • ඔයා කියන හැමදේටමත් ඔනවට වඩා කේන්ති යනවනම් 
                                                                   ඒ ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක්

වෙසක්

2019 වෙසක් අසිරිය සහ අපේ නිදහස