Monday, November 5, 2012

ඇස සහ මනස රවටන අවස්ථා

මෙකේ වම් පැත්තේ රුපයේ මැද රවුම අනික් රු‍පයේ මැද රවුමට වඩා විශාල ද?

මොකක්ද හිතන්නේ රවුම් දෙකම සමානයි.





මෙතන මුණු කියක් තියනවද? 




පුළුවන් නම් ගනින්න කළු ඩොට් කියද කියලා



No comments:

Post a Comment

වෙසක්

2019 වෙසක් අසිරිය සහ අපේ නිදහස