Sunday, October 14, 2012

සරුංගලය

අපේ ගමේ අපේම කොල්ලෙක් හදපු අපිටත් වඩා උස ඒත් උඩ යන සරුංගලය. පෙනවා නේද උස. මෙක හදපු අයගෙ නම් ගම් මම කියන්නැ, මොකද වැඩි ප්‍රසිද්ධිය හොද නෑනේ.

 මෙක හදන්න භාවිතා කරලා තියෙන්ෙන් ඉටි කොලයි, උණ බටයි හැබැයි උඩ යවන ඒක තමයි අමාරු, මෙක සාමාන්‍ය නුලකින් උඩ යවන්න බෑ, සයිස් ඒක දැක්කාම ඒක තෙරෙනවා නේ.

බෝඩිම

ගයාන් - උඔ හිටපු බෝඩිමෙන් අයින් වුනෙ මොකද බන්?
රුවන් - බෝඩිම නම් හොදයි ඒත් බයයි
ගයාන් - ඒ මොකද බන්
රුවන් - ගිය සදුදා ඒ බෝඩිමේ කුකුලා මැරුනා ඒදා කුකුල් මස්
             අගහරුවාදා තාරාව මැරුනා ඒදා තරාමස්
             බදාදා ඌරා මැරුණා ඊයේ වෙනකන් ඌරු මස්
             ඊයෙ හවස බෝඩිමේ  අංකල් මරුණා..... මම ගෙදර අවා

Saturday, October 13, 2012

සිහින යාත්‍රා

යාත්‍රාවේ ආරම්භය

 
තප්පරෙයන් තප්පරයට වෙනස් වන ලොකයේ අප සොයන, අපට හමුවන වැදගත් වු වෙනස්කම් වෙනස්වීම් හා වින්දනීය යමක් සයිබ අවකාශයට මුදාහැරීම මෙහි අරමුණයි.

වෙසක්

2019 වෙසක් අසිරිය සහ අපේ නිදහස