Tuesday, February 19, 2013

ලංකාවේ රථවාහන නිතිය


ප්‍රජාතන්ත්‍රවාදි රටක් වන ලංකාවේ පවතින රථ වාහන නිතිය, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිතියක්ද? එසේත් නැතිනම් රථවාහන නිතිය ක්‍රියාත්මක කරන නිළධාරින්ට අදාල නොවන නිතියක්ද? 

රථ වාහන නිතිය ක්‍රියාත්මක කිරිම සදහාම ලබාදි ඇති මෙවැනි යතුරු පැදි වලම එම නිතියට විරුද්ධ ක්‍රියාවලියන් සිදු වෙනවානම් අන් කාරනා ගැන කිමන කථාද? 
සාමන්‍ය පුද්ගලයකු විසින් මෙවැනි සිදුවිමක් සිදු වුනි නම් වුන් විසින් සිදුකරන දේ ගැන කීමට අවශ්‍ය නැත. 

No comments:

Post a Comment

වෙසක්

2019 වෙසක් අසිරිය සහ අපේ නිදහස